ගැබිනි කාලයේ යෝනි මාර්ගයේ වේදනාවක් එන එක සාමාන්යද?
Is vaginal pain during pregnancy normal?
dr..mama pregnent dan sathi 21 wenawa. mage weight eka 123kg.BMI eka 48. mage reports tests hamadeyakma normal.namuth dan sathi 2 3 ka idan mage yoni margaya (vergina) eke kakkumak enawa.nikam thada kirimak wage.mata hitagannawath nidiyagannawath harennawath ba . meka samanya deyakda .kala yutte monada.
මෙයට හේතුව පරීක්ෂාකිරීමෙන් තොරව පැවසීම අපහසුයි. හේතුව අනුවයි කලයුතු දේ තීරණය වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?