නම: am*** | වයස: 31
ගැටළුව

Dorctor man badala danata masa 4k wenewa api geya masa babak hadanne heteya eth eke hari geyena? ehame wenne puluwanda? salasum kala mul awasa eheme weya hakide

පිළිතුර


ඔව්. සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)