Skip to main content
ප්‍රශ්නය

අන්තිම ඔසප් දිනය දැනගත්තම සරු දින ගණන් කරන්නේ කොහොමද?

How to work out the fertile days from the last period date?

Dr mta osap weema hedune10/2 mage saru dina kawadada

අසන ලද්දේ: Ka*** · වයස 28

සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය අනුවයි. එම කරුණු පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php