නම: R *** | වයස: 28
ගැටළුව

Doctor mata hema masekama dawas 30kats warak perios heduna ath giya mase mata godak parakku una dina 47kata pasu hedune me para mage saru dawasa gananaya karanne keseda.me vidiyata periods date pahu vima daruweku balaporothutuwena enna mata getaluwakda.mama marry karala masa 6k wenawa thama babala ne.

පිළිතුර


ඔසප් චක්‍රය අක්‍රමවත් නම් නිවැරදිව සරු කාලය ගණනය කිරීමට හැකියාවක් නැහැ. ඔබට සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැතිනම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)