Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු දිනය ගණනය කරන්නේ කොහොමද?

How do you work out the fertile day with an irregular cycle?

Doctor mata hema masekama dawas 30kats warak perios heduna ath giya mase mata godak parakku una dina 47kata pasu hedune me para mage saru dawasa gananaya karanne keseda.me vidiyata periods date pahu vima daruweku balaporothutuwena enna mata getaluwakda.mama marry karala masa 6k wenawa thama babala ne.

අසන ලද්දේ: R *** · වයස 28

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් නිවැරදිව සරු කාලය ගණනය කිරීමට හැකියාවක් නැහැ. ඔබට සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැතිනම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.