මුල්ම ස්කෑන් එක සති කීයකදී කරන්න ඕනද?
At how many weeks should the first scan be done?
Mama danata 11 weeks gabiniyak. Scan pareekshanayak karanna oni sathi keeyenda. Mage 1st baby
සති 11ත් 13ත් අතර කාලයේ මුල්ම ස්කෑන් පරීක්ෂණය කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?