Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage aga ushnai kiyala sinhala wedamahaththyek kiuwa. Api badala awuruddak wenawa thama badala na api mokada krnna orna

අසන ලද්දේ: Ma*** · වයස 27 · 578 views

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුඵල ලබා ගැනීමට පුළුවන්. ඇඟ උෂ්ණ වීම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දරුඵල නැතිවෙන හේතුවක් නොවෙයි.