Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ පීකුදු සහ විටමින් A ආහාර ගන්න හොඳද?

Is it safe to eat liver and vitamin A foods in pregnancy?

doctor පීකුදු, විටමින් A tyena ahara warga pregnant ayata knna hoda nadda..

අසන ලද්දේ: Pr*** · වයස 25

ඔව්. විටමින් A අධික ලෙස ගැනීම දරුගැබට හානිකර වෙන්න පුළුවන්. ඒ වගේම පීකුදුවලත් දරුගැබට හානිකර විෂ ද්‍රව්‍ය තිබෙන්න පුළුවන්.