Menses date eka pahuwela kawasaki strip positive pennuwa elaga Dawsen duburu patata sulu pramanayak srawayak pita vemen gebgenimata nohekida
රුධිර වහනය වැඩි වුණොත්, යටි බඩේ දැඩි වේදනාවක් හෝ ක්ලාන්ත ගතියක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. ගැබ් ගැනීමේ මුල් කාලයේ සුළු දුඹුරු පැහැති ස්‍රාවයක් බොහෝවිට සිදු වෙනව. නමුත් දරු ගැබ ගර්භාෂය තුල දැයි තහවුරු කර ගැනීමට ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?