Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට මගේ නිපල් ගොඩක්ම පොඩී මට ලොකු කරගන්න ඕනේ මොකද්ද ඒකට කරන්න පුළුවන් විසදුම මට අනිවාර්යයෙන් ලොකු කරගන්න ඕනේ එකයි

අසන ලද්දේ: Ac*** · වයස 24

තන පුඩු කුඩා වීම සාමාන්‍ය තත්වයක්. එය රෝගී තත්වයක් නොවෙයි. ඖෂධයකින් හෝ ව්‍යායාමයකින් තන පුඩු විශාල කරන්න බැහැ. ඉන් මවු කිරි දීමට බාධාවක් වෙන්නෙ නැහැ. තන පුඩු ඇතුලට ගිලී ඇති නම් පමණක් දරු ප්‍රසූතියට පෙර පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න.