ඩිම්බ මේරීමට සුදුසු ආහාර මොනවාද?
Which foods help eggs to mature?
Doctor ඩිම්බ මේරීම සඳහා සුදුසු ආහාර මොනවාද
ඩිම්බ මේරීම වැඩි කරන විශේෂ ආහාර නැහැ. සාමාන්‍ය සමබල ආහාර වේලක් ප්‍රමාණවත්. ශරීරයේ බර වැඩි නම් පිටි සහ තෙල් අඩංගු ආහාර අඩු කර දිනපතා ව්‍යායාම මගින් BMI අගය 25ට අඩු කර ගැනීම ඩිම්බ මේරීමට උපකාරී වෙනව. ඩිම්බ නොමේරෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති නම් වෛද්‍ය උපදෙස් මත ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?