Skip to main content
ප්‍රශ්නය

මාගේ යොනි මාර්ගයේ ආරම්භයෙහි ඇතුලතින් විශාල නෙල්ලි ගෙඩියක තරම් විශාල ගෙඩියක් තියෙනවා. මෙය කුමන තත්වයක් විය හැකි ද?

අසන ලද්දේ: මන*** · වයස 37

පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. යෝනි විවරය ආසන්නයේ ඇති බාතොලින් ග්‍රන්ථිය ඉදිමීම, ගර්භාෂය හෝ මුත්‍රාශය පහත් වීම වැනි තත්වයක් මෙයට හේතු විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. වේදනාවක් සහ උණ ඇති නම් ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍යයි.