ඩිම්බ නොමේරීම නිසා ඔසප් වීම පරක්කුයි. කවුරු හමුවෙන්නද?
Periods late because eggs do not mature, whom should I see?
Dr. මට ඔසප් වීම හරියට සිදු වන්නෙ නෑ.මම විවාහකයි.දරුවන් නෑ.ම්න් IVF tretment එකක් කලා මීට අවුරුදු 2 කලින්.ඒක සාර්ථක උනේ නෑ.මගෙ ඩිම්බ මෝරන්නෙ නෑ කියලා තමයි කිවුවේ.මට ජූලි මාසයේ ඔසප් වීම තාම සිදු උනේ නෑ.මන් දැනට බෙහෙත් මුකුත් ගන්නෙ නෑ.මගෙ මහත්තයා ඉන්නෙ රට.මෙකට විසදුමක් ගන්න ම්න් හමුවිය යුත්තේ කවුද..
ඩිම්බ නොමේරීම නිසා ඔසප් වීම මාස ගණනක් ප්‍රමාද වෙන්න පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න. ඩිම්බ මේරීමට ඖෂධ ප්‍රතිකාර ආරම්භ කල යුත්තේ සැමියා ලංකාවට පැමිණෙන කාලයට ගැලපෙන ලෙසයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/1054-letrozole-ovulation-induction-sinhala.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?