Skip to main content
ප්‍රශ්නය

යෝනිය ආශ්‍රිතව වේදනාවක් දැනෙන්නේ ඇයි?

Why do I feel pain around the vagina?

Doctor yoniya ashrithawa wedanawak danenne ai

අසන ලද්දේ: As*** · වයස 20

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ආසාදනයක්, කැසීමක් හෝ තුවාලයක් නිසා මෙලෙස වේදනාවක් ඇති වෙන්න පුළුවන්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.