වයිද්යතුමනි, මා එක්දරු මවක් වන අතර දරුවාට අවුරුදු 2කි. මාගේ යෝනි මාර්ගයට ආසන්නව යටිබඩට පහලින් ගෙඩියක් මතුවී තිබේ. අතින් තද කලවිට එහාට මෙහෙට තල්ලු වේ. මේ සදහා ප්රතිකාර කරගත යුතුද. කිසිම වේදනාවක් නැත.
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. වේදනාවක් නැති වුවත් එය කුමක්දැයි දැන ගැනීමට පරීක්ෂා කල යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?