Skip to main content
ප්‍රශ්නය

සරු කාලය කියන්නේ මොකක්ද?

What is the fertile period?

saru kalaya kiyanne mokadda doctor

අසන ලද්දේ: Du*** · වයස 30

සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම දිනයි. දින 28ක ඔසප් චක්‍රයක එය ඔසප් වීම ආරම්භ වූ දින සිට දින 11 සිට 16 දක්වා කාලයයි. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://vog.lk/fertility.php