Doctor mta period Feb 23 heduna namuth kalin mase e kiynne january mase 25 hedila binduwak 2k wage ghn 26th a wage ghn 27 mokuthma nethuwa newatha 28 period una passe Tama Feb mase 23 tikak wela 24 idn samanya widihta une mata saru kalaya ganan kra gnna amarui dina hada gnna
ඔසප් චක්රය ගණන් කරන්නේ බිංදු කිහිපයක් පිටවූ දිනයේ සිට නොවෙයි, රුධිර වහනය නිසි ලෙස ආරම්භ වූ දිනයේ සිටයි. දින 28ක චක්රයක සරු කාලය එදින සිට දින 11 සිට 16 දක්වායි.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/910-fertile-period.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?