Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වුණ පහුවදා එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from sex the day after my period ended?

Sir mge period iwar une dawset passe dawse api sex kal . Me weddi mt oluw kekkuma ii badath poddk ridenw sir mn pregnant weld mn ekat mokkd krnn oni ehem nm hriytm den gnne kohomd

අසන ලද්දේ: La*** · වයස 21

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප් වීම අවසන් වූ පසු දින ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.