Skip to main content
ප්‍රශ්නය

Sir mage wayasa 21 thawa marry kerala na.mai mage partnerui dawas ganakata kalin ekathu una athule pita kirimak kere na docter mata danaganna one meken gab ganimak wenma puluwanda kiyala.

අසන ලද්දේ: Sa*** · වයස 21

පුළුවන්. ශුක්‍රාණු ඇතුලට පිට නොකලත් එක්වීමේදී පිටවෙන පූර්ව ස්‍රාවයේ ශුක්‍රාණු තිබෙන නිසා ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.