Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා වාර්තාවේ pus cells වැඩි වීම ගැටලුවක්ද?

Are raised pus cells in a urine report a problem?

මගෙ යූරීන් ර්පෝට් එකේ pus cells 30-35 red cells 2-4 ඒක ගැටලුවකද

අසන ලද්දේ: Ni*** · වයස 26

මෙය සාමාන්‍ය නැහැ. මුත්‍රා ආසාදනයක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.