Skip to main content
ප්‍රශ්නය

ඩිම්බය පිටවෙන දවස මුත්‍රා පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන්ද?

Can a urine test show the day of ovulation?

Wifga demba peta wena dawasa hoyaganna uring test ekan puluwanda .ntenam wenama test ekak teyanawada

අසන ලද්දේ: Pr*** · වයස 24

පුළුවන්. ඩිම්බය පිටවීමට පෙර මුත්‍රා වල LH හෝමෝනය වැඩි වීම හඳුනා ගන්න ovulation kit පටි තිබෙනව. නමුත් ඩිම්බ මේරීම සහ පිටවීම නිවැරදිව දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. ක්‍රමවත් දින 28 ඔසප් චක්‍රයක් ඇති නම් 11 සිට 16 දක්වා දින වලදී ලිංගිකව එක් වීම ප්‍රමාණවත්. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://vog.lk/fertility.php