LRT කරලා ආයෙත් reversal කරලා බබෙක් හදන්න පුළුවන්ද?
Can I have a baby after reversing an LRT sterilisation?
මගේ බබා හම්බවුනාට පස්සේ නැති උනා.මම lrt කලා.නැවත එය reversal කර ගැනීමෙන් දරුවෙක් සෑදිය හැකිද,lrt reversal සාර්ථක උනු අය ඉන්නවද ඩොක්ටර්,,ivf කිරීමට මුදල් නොමැත ඩොක්ටර්,වයස 31
පුළුවන්. LRT සැත්කම නැවත සකස් කිරීමට (LRT reversal) ලැපරොස්කොපි සැත්කමක් මගින් හැකියාව තිබෙනව. නමුත් ඉන් පසු ගැබ් ගැනීමට ඇති හැකියාව නාල වලට සිදු වී ඇති හානිය අනුව වෙනස් වෙනව. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ඔබට සුදුසු ක්‍රමය ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?