Skip to main content
ප්‍රශ්නය

ගුද මාර්ගයේ ලේ පිට වීම

අසන ලද්දේ: Ja*** · වයස 26

ගුද මාර්ගයෙන් රුධිර වහනය වීමට බොහෝවිට හේතු වෙන්නේ අර්ශස් හෝ ගුද මාර්ගයේ ඉරීමක්. නමුත් හේතුව දැන ගැනීමට පරීක්ෂාවක් අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.