Skip to main content
ප්‍රශ්නය

doctor මට අන්තිමට මෙන්සස් හැදුනේ සැප්තැම්බර් 19 ඊටපස්සේ දින තිබ්බේ ඔක්තෝබර් 19-20 වගේ.මං ලිංගිකව එකතු වුනා ඔක්තෝබර් 12 . උපත් පාලන ක්‍රමයක් බාවිතා කරේ නැ.නමුත් ශුක්‍රාණු ඇතුලේ පිට වුනේ නැහැ අපි දන්න තරමින් .ඒත් මට තාම මෙන්සස් හැදුනේ නැ.මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

අසන ලද්දේ: ****

ඔසප් චක්‍රයේ 23 වෙනි දින පමණ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා එය සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.