doctor mata awasaneta mensas une july 3 ita passe masa dekak hadune na man hcg test kara eth positive wela thinbe na man ita passé doctor kenek hambuna october 1 wenida a doctor beheth dunna a biwwta passe man october 10 mensas una ehema unahama kohoma doctor saru dawad haduna ganne
ඔසප් චක්රය ක්රමවත් නැති නිසා සරු දවස් හරියටම ගණනය කරන්න බැහැ. ඖෂධ වලින් ගෙන ආ ඔසප් වීමකින් පසු ඊළඟ මාසයේ ඩිම්බයක් පිටවෙන බවට සහතිකයක් නැහැ. ඒ නිසා සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීම ප්රමාණවත්. දරුවෙක් බලාපොරොත්තු වන නම් ඩිම්බ මේරීම පරීක්ෂා කර ප්රතිකාර කිරීමට ඔබේ වෛද්ය වරයා හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?