doct mge babala 2k abotin una.2022/ 2023 aurudu wla mas 2n 2kta.ita psse aye bbk hedunema ne.2024/ 2 mase sita marthu wenkm mensas une nethi nisa vog doctr chenl kirimen pasu mensas wenna beth dila mensasas hedila 2 dawse idn letov 2.5mg tablt eka dila 12 day scn ekk kla ekn dimba morla thyna bawta nirdesha klth sru dws wla ekthu uwth prgnt une ita pasuth vog doctrge nirdesha mtha newtha letov 2.mg tablt laba gththa.eth prgnt une ne. ita pasu ayth 2024/ 7 mase saha 8 mase mensas newthi athi nsa 2024/ 8./ 6 dina vog hamu pasu mensas vimta beth dunna.e samga klin wagema letov 2.5mg eka mensas sedi 2 dwse idn bonna kiwa. e beth bila 12 day scn ekn 1 dimbayk mora athi bawth anith dimbya morgena ena bwth pewsuwa.edma hcg 5000iu injekt kla.sru dws wlth ekthu una.mta dena ganna pluwnda doctr me serewth prgnt wenna pluwn weida kiyla.injectin eka vidla dws 5k.wena kisidu rogi thththwyk ne.
කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. ඩිම්බයක් මේරී එන්නත ලබා දී සරු කාලයේ එක් වූ විට එක් චක්රයකදී ගැබ් ගැනීමට ඇති හැකියාව 15%-20%ක් පමණයි. ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්රා පරීක්ෂා කර බලන්න. එන්නත ලබා දී දින 10ක් ඇතුළත කරන පරීක්ෂණයක් වැරදි ලෙස පොසිටිව් විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?