Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රයේ 25 වෙනි දින එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from sex on day 25 of my cycle?

Search results for Last menses une 23.7.2024.api 16.08.2024 dina ekata sitiya .pregnant wimak siduwiya hakodate?

අසන ලද්දේ: Ni*** · වයස 39

පුළුවන්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. නමුත් ඔසප් චක්‍රයේ 25 වෙනි දින පමණ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.