ඔසප් වීම නැවතී දින දෙකකින් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant from sex two days after my period ends?
මට මෙන්සස් වෙලා හොද උනේ 2024/07/2දින මම,හස්බන් එක්ක ලිංගිකව එකතු උනා 7/04 ,වන දින මේක ගැබ් ගන්න පුලුවන්ද
පුළුවන්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. නමුත් ඔසප් වීම අවසන් වී දින දෙකකින් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?