මස් දියවීම රෝගයට මව් කිරි සාර්ථක ප්‍රතිකාරයක්ද?
Is breast milk an effective treatment for muscle wasting?
Doctor මස් දියවීම රෝගියෙකුට ඵම රෝගය සදහා මව්කිරි සුදුසු යැයි ඵක්තරා ආයුර්වේද ආයතනයකින් පැවසුවා..එය සාර්ථක පුතිකාරයක්ද?
නැහැ. මවු කිරි මගින් එවැනි රෝගයක් සුව වෙන බවට කිසිම වෛද්‍ය සාක්ෂියක් නැහැ. මවු කිරි අවශ්‍ය වෙන්නේ කිරි දරුවාට පමණයි. එම රෝගය සඳහා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?