maga saru kalaya may 20,21,22,23,24 mama me dawaswala lingikawa ekviman daruwak gana balaporothu laba ganimata puluwanda
පුළුවන්. සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගික එක්වීම ගැබ් ගැනීම සඳහා ප්රමාණවත්. නමුත් සරු කාලය තුල එක්වීමෙන් සෑම මාසයකම ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?