Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වෙලා දවස් 2න් එකතු වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sex two days after a period ends cause pregnancy?

Mensas wela Hoda wela dawas dekakata passe ekathu vimak sidu Una. Pregnancy ekk sidu Vimala awadanamak thibeda

අසන ලද්දේ: Ma*** · වයස 23

ඔසප් වීම අවසන් වී දින දෙකකින් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.