ගර්භාෂය පහත් වෙලා නැතත් මුත්‍රා පාලනය නැත්නම් මොකද කරන්නේ?
Urine leaking without a womb prolapse — what can be done?
ඩොක්ටර්.. මට අවූරුදු 23 ඉදන් පාලනයකින් තොරව මුත්‍රා පිට වෙනවා. මං ඔබතුමා හමුවටට්ග් ආවා. ස්කෑන් පරීක්ශනයකුත් කරා ගර්භාශය පහත් වී ඇතිද බැලීමට ඒත් එහෙම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. මට,මේක මානසික,වදයක් ඩොක්ටර්. මට මෙයට විසදුමක් ලබාගත් හැකිද?
මෙයට ගර්භාෂය පහත් වීම පමණක් නොව ශ්‍රෝණි පතුලේ මාංශ පේශි දුර්වල වීම හෝ මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් හේතු වෙන්න පුළුවන්. ශ්‍රෝණි පතුලේ මාංශ පේශි ව්‍යායාම සහ ඖෂධ මගින් බොහෝවිට මෙය පාලනය කර ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/699-incontinence.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?