Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් දවස් කීයකින් ඩිම්බය එනවද? ගෑවීමෙන් ගැබ් ගන්නවද?

When is ovulation after a period? Can rubbing cause pregnancy?

doctor පීරියඩ් අවසන් වූ දිනයෙන් පසු දිනයේ ලිංගයන් rub කිරීමක් කරා ශුක්‍රානු පිට වීම සිදු කරේ පිටදීය,මට දැනගැනීමට අවශ්‍ය වන්නේ පීරියඩ් වීමෙන් දින කීයකට පසුද ඩිම්බයක් පිට වන්නෙ rub කිරීමෙන් ගැබ් ගැනිමක් සිදු වන්නේද කියා

අසන ලද්දේ: Hi*** · වයස 22

දින 28 ඔසප් චක්‍රයක ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 14ක් පමණ වන විට ඩිම්බය පිටවෙනව. ශුක්‍රාණු යෝනි විවරයට නොතැවරී පිටතට පිට වුණා නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.