මාසයක් විතර ගියාම ස්කෑන් එකකින් ගැබ් ගැනීම බලන්න පුළුවන්ද?
Can a scan show a pregnancy after about a month?
Doctor masayak withara giyama scan ekakin balagnn puluwanda ????????
පුළුවන්. අවසන් ඔසප් වීමේ සිට සති 6කට පසු ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ සහ හෘද ස්පන්දනය දැකිය හැකියි. ඊට පෙර ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනීමට ඉඩ තිබෙනව. ගැබ් ගෙන ඇතිදැයි මුලින්ම මුත්‍රා පරීක්ෂණයකින් දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?