බැඳලා අවුරුදු දෙකක් ගියත් බබාලා නැත්නම් මොකද කරන්නේ?
Married two years and no baby yet — what should be done?
Sir මම බැඳලා අවුරුදු දෙකක් වෙනවා තාම බබාල නෑ ඒ ගැන පොඩ්ඩක් මට දැනගන්න ඕනේ.
අවුරුදු දෙකක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා එයට හේතුවක් ඇති දැයි දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම සැමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?