Skip to main content
ප්‍රශ්නය

ඉයෙ හවස යටි බඩෙ වෙදනාවක් ආවා.එ එක්කම වම් වෘෂණයෙ වෙදනාවක් ආවා.වෘශනයට ගමන් කරන නාල වල ඉදිමුමක් තිබ්බා.රැ වෙද්දි වෙදනාව ඉදිමුම අඩු උනා.අද යටි බඩෙ වෘෂන දෙකෙම වෙදනාවක් ආවා.වෘෂන ඉදිමුනෙ නැ.වෘෂනය ගැවුනත් රිදිමක් ඇති උනා

අසන ලද්දේ: Pa*** · වයස 21

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෘෂණ කෝෂ වල වේදනාව සහ ඉදිමුම ආසාදනයක් හෝ වෘෂණය ඇඹරීමක් නිසා විය හැකි නිසා ප්‍රමාද නොකර ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. වේදනාව හදිසියේ දැඩි වුණොත් වහාම රෝහලට යන්න.