Skip to main content
ප්‍රශ්නය

වයස 40ට පස්සේ දරුවෙක් හදන එක ප්‍රශ්නයක්ද?

Is having a baby after 40 a problem?

Waasa 41daruwek hadana eka prashnayak weida.

අසන ලද්දේ: Na*** · වයස 41

පුළුවන්. නමුත් වයස 40න් පසු ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු වන අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ දරුවාගේ ජානමය අසාමාන්‍යතා වලට ඇති අවදානම තරමක් වැඩියි. මාස 6ක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවන්න.