Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට ඔසප් විම අවසන් දවසෙම ලිංගිකව එකතු විමෙන් ගැබ් ගන්න පුළුවන් ද, කන්‍යාබාවය තියෙද්දි ශිශ්නය යොනියෙ අැතිල්ලිමෙන් ගැබ් ගන්න පුළුවන් ද

අසන ලද්දේ: Ka*** · වයස 21

පුළුවන්. ඔසප් වීමේ දින වලදී පවා ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ වගේම කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් කන්‍යා පටලය තිබුණත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ.