සරු කාලය හොයාගන්නේ කොහොමද?
How do I work out my fertile period?
saru kalaya hoyaganne kohomada
සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනය අනුවයි. දින 28ක චක්‍රයක නම් එය දින 11 සිට 16 දක්වා. ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු කාලය හරියටම ගණනය කරන්න බැහැ. එවිට සතියකට දෙවරක් ලිංගිකව එක් වීම ප්‍රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?