daruwek pilisida genimata saru kalaya
දින 28කට වරක් ක්රමවත්ව ඔසප් වීම සිදු වෙනව නම් ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 11 සිට 16 දක්වා කාලය සරු කාලයයි. ඔසප් චක්රය දිගු නම් මෙම දින ඊට අනුව ප්රමාද වෙනව. සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?