සරු දවස් සහ ඊළඟ ඔසප් වීම ගණන් කරන්නේ කොහොමද?
How to count the fertile days and next period after a period?
OSAP women pasu dawas dena genimata dokta
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. දින 28කට වරක් ක්‍රමවත්ව ඔසප් වීම සිදු වෙනව නම් ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 11 සිට 16 දක්වා කාලය සරු කාලය ලෙස සලකනව. ඊළඟ ඔසප් වීම සාමාන්‍යයෙන් දින 28කට පසු සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?