Skip to main content
ප්‍රශ්නය

මල බද්ධය වැනි තත්ත්වයක් ඇති වී මල පහ වියලි ස්වාභාවයෙන් පිටවීමත් සමග ලේ පිට විය.මම මාස තුනක ගර්භනී කාන්තාවක්.මේ තත්ත්වය භයානකයිද

අසන ලද්දේ: K.*** · වයස 32

බොහෝවිට නැහැ. මල බද්ධය නිසා ගුද මාර්ගය ඉරී යාමෙන් හෝ අර්ශස් නිසා මෙලෙස රුධිරය පිට විය හැකියි. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. වතුර සහ එළවළු වැඩිපුර ගන්න. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.