ගබ්සාවකට පස්සෙත් ගැබ් පරීක්ෂාව පොසිටිව් පෙන්වන්නේ ඇයි?
Why is a pregnancy test still positive after a miscarriage?
ඩොක්ටර් මට සති 7න් abortion උනා. දැන් සතියකට කලින් උනේ. එත් තවම pregnancy test stik එකෙන් බැලුවහම pregnant කියලා පෙන්නනවා
මෙය සාමාන්‍ය තත්වයක්. ගබ්සාවකට පසු ගර්භණී හෝමෝනය රුධිරයෙන් ඉවත් වීමට සති කිහිපයක් ගත වන නිසා ඒ කාලය තුල මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස පෙන්වනව. සති තුනකට පසුත් පොසිටිව් නම් හෝ රුධිර වහනය, වේදනාව හෝ උණ ඇති වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?