ගබ්සා කිහිපයක් වුණාට පස්සේ ආයෙත් දරුවෙක් හදාගන්න පුළුවන්ද?
Can I have a baby after repeated miscarriages?
dr mage first pregnacy eka miscarrage ekak babek na sac eka vitharai kiuwa.bada wosh kalewat peti dammewat na.nikanma yanna dunna.ita masa 3kata passe aye pregnant una.second pregnacy ekedi sathi 16 bleed una.wedamahata pahalin le keti wagayak ewa yanne kiuwa ita passe vegestron tablet dunna ekat hariyata bonna bari una vomit wela giya.aye sathi 22 bleed un.tharamaka kutti 2k wage yoni margayen eliyata awa nidagena ahareddi ekaparata godak bleed wenna gatta.namut baba hodin kiuwa.aye sathi 28 wam patte bada kora wela le yanna aran hospital giyahama baba gatta emagency c section karala.aye auruddai masa 4kata passe aye babekta try kara.e babat sathi 8kata passe bleed wenna aran nikanama eliyata awa.mata babek hadaganna bari weida dr.mata mekata visadumak denna.mage jaana wala aulakda.mama mokakda karanna one
පුළුවන්. ඔබට දැනටමත් දරුවෙකු ලැබී ඇති නිසා නැවත දරුවෙකු ලැබීමට හැකියාව තිබෙනව. නමුත් ගබ්සා දෙකක් සහ නැවත නැවත රුධිර වහනය සිදු වූ ගර්භණී කාලයක් තිබූ නිසා ඊළඟ ගැබ් ගැනීමට පෙර රුධිර කැටි ගැසීම සම්බන්ධ රෝග සහ තයිරොයිඩ් හෝමෝන පරීක්ෂා කර ගත යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?