Skip to main content
ප්‍රශ්නය

මෙන්සස් සෑදුන දවසේ සිට දවස් 5 ට පසු ලිංගික එකතුවීමකින් ගැබ් ගන්න පුලුවන්ද , ඒ වගේම එක් වූ දවසේ සිට දින 5කින් පමන එහි ලන්ශන පෙන්වන්න පුලුවන්ද

අසන ලද්දේ: Ni*** · වයස 19

පුළුවන්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමක් සිදු විය හැකියි. නමුත් ගැබ් ගැනීමක රෝග ලක්ෂණ ඔසප් වීමට නියමිත දිනය පසු වීමට පෙර ඇති වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.