Skip to main content
ප්‍රශ්නය

දියවැඩියා රෝගී කාන්තාවකට දරුවන් හදන්න පුළුවන්ද?

Can a woman with diabetes have children?

දියවැඩියා රෝගී කාන්තාවකට දරැවන් හදන්න බැරිද?

අසන ලද්දේ: ****

පුළුවන්. දියවැඩියාව හොඳින් පාලනය කර තබා ගෙන ගැබ් ගැනීම සැලසුම් කල යුතුයි. ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගන්න. ඖෂධ වෙනස් කිරීම ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් ලබා ගන්න.