Doctor mama marry kranna kalin dina 28 n period haduna mama marry krala 8 month den period hedenne dina 38 42 wage kalekin eka gabganeemakata gataluwakda saru dawas hoya ganne kohomada ethakota
දින 21 සිට 45 දක්වා ඔසප් චක්රයක් සාමාන්යයි. ඩිම්බය පිට වෙන්නේ ඊළඟ ඔසප් වීමට දින 14කට පමණ පෙර නිසා දින 40ක චක්රයක සරු කාලය දින 21 සිට 28 දක්වා පමණ. හරියටම ගණනය කිරීම අපහසු නිසා සතියකට දෙවරක් ලිංගික එක්වීම ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?