Osap 7 wana dina ekuwoth pilisida ganimak wenawada
පුළුවන්. දින 7දී ගැබ් ගැනීමට ඇති හැකියාව සරු කාලයට වඩා අඩු වුවත් ශුක්රාණු දින 5ක් පමණ ජීවත් වන නිසා ගැබ් ගැනීමක් සිදු විය හැකියි. දින 28ක චක්රයක නම් සරු කාලය වෙන්නේ දින 11 සිට 16 දක්වා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?