docter calculetor eka mata pennanne na mata dana ganna puluwanda mata samanyen dawas 30 warak perod wenne me para. 26 perod una ea kiyanne 4 wenida mata saru dawas kohomada kiyala denawada thanks docter
දින 30ක ඔසප් චක්රයක් තිබෙන ඔබට ඔසප් වූ පලමු දින සිට දින 13 සිට 18 දක්වා කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්. සරු කාලය තුල එක් වරක් හෝ දෙවරක් ලිංගික එක්වීම ගැබ් ගැනීමට ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?