ඩොක්ටර් වෙජිස්ට්රොන් බෙහෙත් එකත් එක්කම ඩුපස්ට්රොන් බෙහෙත් එකත් ගන්න පුළුවන් ද.
ඔබේ වෛද්ය වරයා නියම කර තිබෙනව නම් පුළුවන්. මේ ඖෂධ දෙකම ප්රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන ඖෂධ. සමහර අවස්ථාවලදී දෙකම එකවර නියම කරනව. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?