Skip to main content
ප්‍රශ්නය

Dr mage yati bade loku kakkumk tibba pasuwa muthra samaga blood 3warak pita una urine ekak baluwa report normal beheth gatta namuth mage yati bada wedanawa tiyanawa kahinakota pawa ridenawa katath appiriyai vamaneta wage enawa gass gatiya hodatamatiyanawa godak peti biuwath mata pilithurak labadenna puluwanda oba thumata

අසන ලද්දේ: An*** · වයස 37

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. මුත්‍රා සමග රුධිරය පිටවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුත්‍රා පරීක්ෂණය සාමාන්‍ය වුවත් වකුගඩු සහ ශ්‍රෝණි කුහරයේ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.